දීප්තිමත් මිනිසුන්…

දීප්තියෙන් අඩු මිනිසුන් දීප්තිමත් මිනිසුන්ගේ ආලෝකය උදුරා දමන්නට වෙහෙසෙයි.

ඒ තමන් දීප්තිමත් වනවාට වඩා අනෙකා අඳුරු කෙරෙවීම පහසු බැවිනි.

ඔවුන්ට අනුන්ගේ දීප්තිය උදුරා ගැනීම පහසු බැවිනි.

ඉන්පසු මද අඳුරේ දීප්තිය දෙන්නට කිසිවෙක් නොසිටිනු ඇත.

නමුත් මේ අඳුරු මිනිසුන් අඳුරේ දීප්තිය ලබනවාට වඩා ප්‍රේම කරන්නෙ දීප්තිමත් මිනිසුන් මරා දමා හෝ තමන්ට වඩා වෙනෙකෙකු බැබලීම වැනසීමයි.

ඔවුනට අඳුරේ රජ වීම සොඳුරුය ……..

එහෙත් ලෝකයට අවැසි වෙනුයේ ආලෝකයයි…💡

එනිසාම තමන්ට වඩා දීප්තිය අඩු මිනිසුන්ගෙන් ප්‍රවේසම් වන්න…

තමන්ට වඩා දීප්තිය වැඩි මිනිසුන් නසන අන්ධකාරයේ රාජ ,රැජිණියන් නොවන්න…😔

Don’t let the narcism to conquer our world .Stop being a narcissist while being protected from narcissism.

❤️

✍️ එමාෂි මුතුමුදලිගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *