තැලසීමියාව ගැන ඔබ දැනුවත් ද !

මේ පොත් පිංච ඩිජිටල් සටහන් ලෙස සකස් කරන්නේ, අනුෂිකා දමයන්ති මෙනවියයි. මෙහි ඇතුලත් සටහන් වෛද්‍ය බෝධිනී සමරතුංග විසින් රචිත ඒවා ය. ජාන මඟින් සම්ප්‍රේෂණය වන මෙම රෝගය වලක්වා ගත හැකි රෝගී තත්ත්වයකි.

තැලසීමියා රෝග නිවාරණය වෙනුවෙන් කටයුතු කරන තැලසීමියා රෝගී ශ්‍රී ලාංකික තරුණ කණ්ඩායමක් විසින් එකමුතුව සංවිධානය වූ ලංකා තැලසීමියා සංවිධානය වෙනුවෙන් සකස් කරන ලද රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සටහන් සහ පෝස්ටර් ද මෙහි ඇතුලත් ය. පහත පොත මත ක්ලික් කිරීමෙන් ඔබට එය කියවන්න යොමු විය හැක.

Thalassameia Day

Leave a Reply

Your email address will not be published. Required fields are marked *